මේක Season 5 ක් පමන තියෙන රූපවාහිනී වැඩසටහනක් මමත් මේකේ බලල තියෙන්නේ ඇත්තටම Season 2 ක් පමණයි. මේක torrent හරහා අපිට අන්තර්ජාලයෙන් සොයාගන්න පුළුවන්. Download Torrent http://photo8977.netau.net/home.html
මේ වාර්තාමය විත්‍රපටිය ගැන තවදුරටත් කියනවනම්, එකේ තියෙන විදියට මෙම සංවිධානවලටම අවේනික වෙච්ච සලකුනු, ඇදුම්වල වර්ණයන්, විශේෂිත පච්චා සලකුණු කෙටීම් වගේම සංවිධානයන්හි තනතුරුවල hierarchy එකකුත් තියෙනබව සදහන් කරනවා. ඒ වගේම එම සංවිධාන වල සිට එයින් ඉවත් වූ හෝ දැනටත් ක්‍රියාකාරී සාමාජිකයන් ගෙන් ලබා ගත් සම්මුඛ සාකච්ඡා ආදියද මෙහි අන්තර්ගතයි. ඒ වගේම මෝටර් සයිකල් වලින් රටපුරා සංචාරය කරමින් විවිද සමාජ අක්‍රමිකතා කරමින් සිටින Bike Gang පිළිබදවත්, ඒවා ඇමරිකාවතුල පමණක් නොව වෙනත් රටවලද ව්‍යාප්තවී තිබෙන ආකාරයද මේකෙදී හොදින් පැහැදිලිකරනවා.
ඒ වගේම ලෝප්‍රකට Hip Hop ගායකයකුවන Snoop Dogg පවා ගැටවර අවධියේ සම්බන්ධවී සිටියායැයි කියන Crip gangster කණ්ඩායම ගැනත් විස්තර තියෙනවා.
ඔබත් යම් සමාජ විද්‍යාත්මක හැදෑරීමක් මෙම සමාජ විරෝධී කණ්ඩායම් පිළිබද කරන්නේනම් මෙම වාර්තාමය චිත්‍රපටිමාලාව ඉතා අගනේයයි සිතනවා.

Download torrent http://photo8977.netau.net/home.html

No comments:
Post a Comment